Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ඇමෙරිකාවේ විරෝධතාවයක නිරත වු 700 ක් අත්අඩංගුවට

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

විරැුකියාව, සමාජ සාධාරණත්වය ඇති කිරිම හා මිහිතලය උණුසුම් වීම වැළැක්වීම යන ප‍්‍රධාන ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සති කිහිපයන සිට ඇමෙරිකාවේ වොල්ස්ස්ටි‍්‍රට් හි විරෝධතාවයක නිරත වු පුද්ගලයින් 700 දෙනෙකු අද එරට රාජ්‍ය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම ධනවාදයේ අහිතකර ප‍්‍රතිවිපාක තුරන් කරන ලෙස ඇමෙරිකානු රජයෙන් ඉල්ලීම මෙම විරෝධතාකරුවන්ගේ තවත් එක් ඉල්ලීමක්.

කෙසේ වෙතත් ඇමෙරිකානු පොළිසිය සඳහන් කරන්නේ මෙම විරෝධතාකරුවන් මාර්ගවල රථ වාහන හා දෛනික වැඩකටයුතුවලට බාධා ඇති වෙන ලෙස කලහාකාරී ලෙස හැසීරිම හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221