Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

තුර්කියේ භූකම්පනයෙන් මිය ගණන 450 ඉක්මවයි

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

පසුගිය ඉරිදා තුර්කියේ වෑන් නගරයට කිලෝමීටර 35 ක් ඊශාන දෙසින් සහ කිලෝමීටර 94.5 ක් පොළව අභ්‍යන්තරයේ සිදුවු භූ දලනය රික්ටර් මාපකයේ ඒකක 7.6 ලෙස වාර්තා වුණා. කෙසේ වෙතත් මෙය ඉතා ප‍්‍රබල භූ චලනයක් වන අතර මෙමඟින් මිය ගණණ මේ වන විට 450 ඉක්මවා ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් භූ චලනයෙන් පැය 48 කට පසුව සුන්බුන් අතර සිරවී සිට සති දෙකක් වයසැති බිළිදියක බේරා ගැනීමට එරට බලධාරීන් සමත් වු අතර ඊට විනාඩි කිහිපයකට පසුව ඇයගේ මව සහ මිත්තණිය ද බේරා ගැනිණි.

මේ වන විට පුද්ගලයන් 459 දෙනෙක් මිය ගොස් ඇති අතර 1352 ක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221