Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

පැපුවා නිව්ගිනියාවේ නාය යෑමක්

Share

අද පැපුවා නිව්ගිනියා ප‍්‍රදේශයේ ඇති වු නාය යෑමක් හේතුවෙන් පුද්ගලයින් 40 කට අධික පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරනවා.


එමෙන්ම මෙම තත්ත්වයට මුහුණ දුන් තවත් පුද්ගලයින් 20 ක් පමණ ආගිය අතක් නොමැති බවත් වාර්තා වනවා. කෙසේ වෙතත් මෙම හදිසි අවස්ථාව සඳහා මේ වන විටත් සහන සේවකයින් එම ප‍්‍රදේශය වෙත හෙලිකොප්ටර මගින් පිටත් කර යවා ඇති බව ද වාර්තා වනවා.

 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221