Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

චිලී රාජ්‍යයේ ප‍්‍රබල භූ කම්පනයක්

Share

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}

 

රික්ටර් පරිමාණයේ ඒකක 7.2 රබලත්වයක් සනිටුහන් කරමින් චිලී රාජ්යයේ භූ කම්පනයක් ඇති වී තිබෙනවා. මෙය හට ගැනීමත් සමඟම චිලී හි අගනුවර වන සැන්ටිආගා නුවර පිහිටි ගොඩනැගිලි රැසක් සෙලවී ඇති නමුත් සිදු වී ඇති හානිය මෙතෙක් වාර්තා වී නොමැත.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට රික්ටර් පරිමාණ 7 වැඩි අගයක් ගත් භූ කම්පනයන්ට වැඩි අලාභහානි සිදු කිරීමට හැකියාවක් පවතිනවා. කෙසේ වෙතත් 2010 වසරේ දී පුද්ගලයින් 500 අධික පිරිසකට මරු කැදවමින් රික්ටර් පරිමාණයේ ඒකක 8.8 ලෙස චිලී රාජ්යයේ සිදු වු භූ කම්පනයට පසු සිදුවු රබලතම භූ කම්පනය මෙය වනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221