Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

නවසීලන්තය ආසන්න මුහුදේ භූ කම්පන මාලාවක්

Share

නවසීලන්තයේ රාවුල් (Raoul) දුපත ආසන්නයේ මැග්නිටියුඞ් 8 ක ප‍්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් අද උදෑසන වාර්තා වී තිබෙනවා.

ඒ ආසන්නයේ ම මැග්නිටියුඞ් 7.2 ක අගයකින් යුත් භූ කම්පනයක් ද පසුව ඇති වු බව විදෙස් වාර්තා පවසනවා. මෙම මුහුදු සීමාවේ තවත් සුළු භූ කම්පන කිහිපයක් ඇති වු බව ද සදහන් වනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221