Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ශරීට ලංකාවේ සිටින විෂ නොමැති සර්ප විශේෂ යුරෝපයට

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin:0in; mso-para-margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}

ශ‍්‍රී ලංකාවේ පවතින පාරිසරික තත්ත්වයන් මත ඉතා ඉකිමනින් බෝ කර ගත හැකි සර්ප විශේෂ යුරෝපා වෙළඳ පොළ වෙත යොමු කිරීමේ වැඩසටහනක් වෙත ජර්මනියේ විද්‍යාඥයින් පිරිසකගේ අවධානය යොමු වී ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් එහි නිළධාරී වරයෙක් පවසා සිටියේ අන්තර් ජාතික වෙළඳ පොළ ඉලක්ක කර ගනිමින් මේ වන විට ලංකාවෙන් සුරතල් මසුන් අපනයනය කරන අතර සඳහා ඉතා හොඳ වෙළඳ පොළක් ඇති බැවින් ඊට සාපේක්‍ෂව විෂ රහිත උරගයින් විශේෂ මෙම වෙළඳ පොළට යොමු කිරීමට ජර්මනියෙන් ආධාර හිමි වෙන බවයි.

මේ වන විට ජර්මනියේ සුරතල් සතුන් ඇති කරන සංවිධානයේ සභාපති ක්ලාවුස් ඌෂ්නර් මහතාගේ මුලිකත්වයෙන් යුතු දාහතර දෙනෙකුගෙන් යුත් සංවිධානයේ පිරිසක් පසුගිය සතියේ ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති අතර අතර උරඟ විශේෂඥයෙක් වන බවයි අපනයන සංවර්ධන මණ්ඩලය ප‍්‍රකාශ කර සිටින්නේ.

කෙසේ වෙතත් මෙරට ග‍්‍රාමීය ප‍්‍රදේශ මුලික කර ගනිමින් උරඟ ගොවිපලවල් ඇති කිරීම සඳහා ජර්මනියෙන් උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර සුරතල් මසුන් හා උරඟයින් ජර්මනිය ඇතුළු යුරෝපීය රටවලට වෙළඳ පොළ වෙත යොමු කිරීම සඳහාත් තුළින් හොඳ අපනයන වෙළඳ පොළක් ඇති කිරීම සඳහාත් මේ වන විටත් ජර්මනිය සමඟ ශ‍්‍රී ලංකා රජය හවුල් ව්‍යාපාර සඳහා යොමු වී ඇති බවයි තව දුරටත් වාර්තා වන්නේ.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221