Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

අධික වර්ෂාවත් සමඟ කුරුණෑගල ගෙවල් 25 ක් ජලයෙන් යට වෙයි.

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin:0in; mso-para-margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}

දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වෙත බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ වන විට ස්ථාන කිහිපයක ගංවතුර තත්ත්වයන් හට ගෙන තිබේ. ඊයේ දිනයේ ඇඳ හැලූණු වර්ෂාවත් සමඟ කුරුණෑගල දිස්ත‍්‍රීක්කයේ නිවාස 25 ක් ජලයෙන් යට වී ඇති අතර අවුරුදු එක හමාරක පමණ වයසැති බිළිදෙක් මිය ගොස් ඇති බව කුරුණෑගල දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

වර්ෂාවත් සමඟ ඇති වු අධික ජල පහර නිසා ගාලේවත්ත හරහා ගලා බසින වළාකුඹුර ඇළ පිටාර ගැලීම නැරඹීමට එම ස්ථානයට යෑමෙන් හදිසියේ ජලපහරට වැටීම නිසා මෙම මරණය සිදුව තිබෙනවා.

මෙම වළාකුඹුර ඇළ මාර්ගය පිටාර ගැලීම නිසා ගාලේවත්ත ප‍්‍රදේශයේ නිවාස 20 ක් හා මාවතගම  වෑ උඩ ප‍්‍රදේශයේ නිවාස 5 ක් ගංවතුර තත්ත්වයට මුහුණ දී සිටිනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221