Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ඉදිරි දිනයන්හි දිවයිනට අයිස් වැසි ඇති විය හැකි

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

කැටි වැහි වළාකුළු වඩාත් ඉහළට වර්ධනය වීම හේතුවෙන් ඉදිරි කාලයන්හි දී දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන්ට අයිස් වැසි ලැබීමේ ප‍්‍රවණතාවයක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය භාර නිලධාරි විද්‍යාඥ ඞී.ඒ.ජයසිංහ ආරච්චි මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ මෙම තත්ත්වය ඉදිරි මාස දෙක තුළ බලාපොරොත්තු විය හැකි බවයි.

කෙසේ වෙතත් මෙවැනි අයිස් වැසි පසුගිය දින කිහිපය තුළ ද දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වු අතර පවතින වියළි කාලගුණ තත්ත්වයෙන් පසුවද බොහෝ විට මෙවැනි අයිස් වැසි ඇති වීමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබෙනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221