Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ඉන්දියාවේ භූ චලනයක්

Share

ඉන්දියාවේ නවදිල්ලි නගරයට කිලෝමීටර 30 ක් නැගෙනහිර දෙසින් කිලෝමීටර 11.9 ක් පොළොව අභ්‍යන්තරයේ මැග්නිටියුඞ් ඒකක 5.2 ක් වාර්තා කරමින් අද භූ චලනයක් හට ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය පවසනවා.

මෙම කම්පනය නවදිල්ලි නගරයට පවා දැනී ඇති අතර ඇතැම් ගොඩනැගිලි පවා සෙලවී ගොස් ඇති බව වාර්තා වනවා. භූ චලනයෙන් සිදු වු හානිය පිළිබද මෙතෙක් සොයා ගෙන නොමැත.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221