ඉන්දියාවේ භූ චලනයක්
ඉන්දියාවේ නවදිල්ලි නගරයට කිලෝමීටර 30 ක් නැගෙනහිර දෙසින් කිලෝමීටර 11.9 ක් පොළොව අභ්‍යන්තරයේ මැග්නිටියුඞ් ඒකක 5.2 ක් වාර්තා කරමින් අද භූ චලනයක් හට ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය පවසනවා.
මෙම කම්පනය නවදිල්ලි නගරයට පවා දැනී ඇති අතර ඇතැම් ගොඩනැගිලි පවා සෙලවී ගොස් ඇති බව වාර්තා වනවා. භූ චලනයෙන් සිදු වු හානිය පිළිබද මෙතෙක් සොයා ගෙන නොමැත.
Post Categories
Crisis
Plastic Pollution Growing Threat to Our Planet
June 5, 2025
Mount Etna Erupts
June 4, 2025
World Reef Awareness Day
June 2, 2025
Could deforestation trigger the next pandemic?
February 3, 2024
3 Killed due to 7.0 Earthquake in China
January 22, 2024
5.6 Magnitude Earthquake Struck off Columbia
January 21, 2024
11 Dead due to floods in Brazil
January 19, 2024


FAQs