Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

පුත්තලම ලූණු ඔයේ මසුන් මිය යයි

Share


පුත්තලම ලූණු ඔයේ මසුන් මේ වන විට හදිසියේ ම මිය යෑම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ඔයේ මසුන් හා ජලය පරිභෝජනය කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබෙනවා.

සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ මේ වන විට හදිසියේ මසුන් මිය යෑම පිළිබඳ සොයා බැලීමට පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි. පසුගිය දින කිහිපයේ ම ඔයේ මසුන් විශාල ප‍්‍රමාණයක් මිය ගොස් සිටි අතර ඉන් ලබා ගන්නා ලද සාම්පල පර්යේෂණ සඳහා යොමු කර ඇති බවයි.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221