Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

දේශගුණික විපර්යාස අවම කිරීමට ජාතික සැළැස්මක්

Share

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා අවශ්‍ය නිතී හා ක‍්‍රමවේදයන් අඩංගු ජාතික සැළැස්මක් ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පාරිසරික අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පවසනවා.

ඇමතිවරයා මේ බව පවසා සිටියේ පසුගිය දා කොළඹ ගලදාරී හෝටලයේ පැවති එක්සත් ජාතීන්ගේ මානව ජනගහන වැඩසටහන මගින් පවත්වනු ලැබු දෙදින වැඩමුළුවට සහභාගී වෙමින් ය.
දේශගුණික විපර්යාස අවම කිරීමට ගන්නා ක‍්‍රියාමාර්ග ප‍්‍රාදේශිය මට්ටමින් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් සාගර ජලය ඉහළ යාම හා නායයෑම් ආදී ස්වභාවික ආපදා ඇති වන්නේ අප අතින් සිදුවන ක‍්‍රියාවන් නිසා දේශගුණික විපර්යාස හේතුවෙන් බව ද අමාත්‍යවරයා පවසා සිටියා. එමෙන්ම පසුගිය වසර 5 ක කාලය තුළ දී ශ‍්‍රී ලංකාව දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ක‍්‍රියාමාර්ග රැුසක් ගෙන ඇති බවත් ඒ පිළිබද ඔහු සතුටු වන බවත් පවසා සිටියා.

 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221