Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

අකුණු අනතුරු බහුල වෙයි

Share

 

මොණරාගල වැලිඔය ප‍්‍රදේශයේ හා පුල්මුඬේ යන ප‍්‍රදේශවලදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් එක් අයෙක් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

මේ අතර වසරේ ගත වු මාස කිහිපය තුළ අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් 31 දෙනෙක් මිය ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිපිලි මහතා පවසනවා. මේ නිසා ජනතාව අකුණු සහිත අවස්ථාවලදී කල්පනාකාරීව හැසිරෙන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221