Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

දෙහිවල සත්තුවත්තට ජපානයෙන් අමුත්තන්

Share

v\:* {behavior:url(#default#VML);} o\:* {behavior:url(#default#VML);} w\:* {behavior:url(#default#VML);} .shape {behavior:url(#default#VML);} Normal 0 false false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

සත්ව හුවමාරු වැඩසටහන අනුව දෙහිවල සත්ව උද්‍යානයට අද ජපන් රජයෙන් පෙන්ගුවින් පැටවුන් 2 ක් ආනයනය කරනු ලැබ තිබෙනවා.

මීට පෙර අවස්ථාවක දීත් මෙලෙස පෙන්ගුවින් පැටව් දෙහිවල සත්ව උද්‍යානයට ලබා දුන්න ද ඔවුන් 2009 දී මිය ගියා. මෙතෙක් කල් සත්ව උද්‍යානයට පිවිසෙන ජනතාවට අඩුවක්ව පැවති මෙම පෙන්ගුවින් පැටව් දෙදෙනා සඳහා මේ වන විට වායුසමීකරණය කරන ලද විශේෂිත කුටියක් නිර්මාණය කර ඇති බව වාර්තා වනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221