ශ‍්‍රී ලංකාවේ ආපදා සහන සේවා කණ්ඩායමක් ජපානය බලා...

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

ජපානයේ සුනාමි ව්යසනයට ලක්වු මියාගි රාන්තයේ ඉෂිනොමකි රදේශයේ මඩ සහ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතුවලට සහය දැක්වීම සඳහා රී ලංකාවෙන් පහළොස් දෙනෙකුගෙන් සමන්විත ස්වෙච්ඡ කණ්ඩායමක් අද (13 සිකුරාදා) ජපානය බලා ළඟා වු බව ජපානයේ රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

රාජ් නොවන ස්වෙච්ඡුා සංවිධානයක් වන Peace Boat නැමති සංවිධානයේ සාමාජිකයන් සමඟ මෙම පිරිස කටයුතු කිරීමට සුදානම් බව වාර්තා වනවා.