
ඉඹුල්පේ රක්‍ෂිතයක ගින්නක්
Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
රත්නපුර දිස්ත‍්‍රික්කයේ බලංගොඩ ඉඹුල්පේ රක්‍ෂිතයේ ඊයේ පස්වරුවේ හට ගත් ගින්න පාලනය කිරිමට මේ වන විට සමත්ව තිබෙනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ප‍්‍රකාශ කර සිටියේ ගුවන් හා යුද හමුදා භට පිරිස්වල මෙන්ම සියලූ බලධාරීන්ගේ දායකත්වයෙන් මෙම ගින්න නිවා දෑමීමට හැකි වු බවයි.
ගින්නට හේතුව මෙතෙක් සොයා ගෙන නොමැති අතර අද උදෑසන වන තෙක් මෙම ගින්න ව්‍යාප්ත වී තිබුණි.