Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

අකුණු සැර වැදීමෙන් මිය ගිය ගණන 7 දක්වා ඉහළට

Share

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}


අද පස්වරු 5 න් අවසන් වු පැය 48 තුළ දී අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් 5 දෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වනවා

වසරේ පළමු අන්තර් මෝසම මේ වන විට සකරිය වී ඇති බැවින් මේ දින වල අකුණු බහුල වශයෙන් බලාපොරොත්තු විය හැකි අතර මෙය මෙම වසරේ එක් දිනක් තුළ දී වාර්තා වු වැඩිම අකුණු සැර වැදිම් සංඛ්යාවද වනවාකෙසේ වෙතත් මේ වන විට 2012 වසර තුළ දී දිවයින පුරා පුද්ගලයින් අකුණු සැර වැදීමෙන් 7 දෙනෙක් මිය ගොස් තිබෙනවා

මෙම සංවහන ධාරා ඇති විම සවස් කාලයේ බහුල වශයෙන් සිදුවන අතර සවස් කාලයේ දී දිගිරැම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා

පසුගිය වසරේ දී මෙලෙස පුද්ගලයින් 51 දෙනෙක් හා 2010 වසරේ දි පුද්ගලයින් 33 දෙනෙක් මිය ගොස් ඇති බවයි ආපදා කළමණාකරන මධ්යස්ථානය පවසන්නේ

කෙසේ වෙතත් මේ දිනවල ඉතා කල්පනාකාරීව සිටින ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221