පදියතලාවේ භූ කම්පනය ගැන පරික්ෂණ
Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}
පදියතගාවේ ඊයේ අලුයම සිදුවු සුළු භූ කම්නය ගැන පරික්ෂණ පැවැත් වීම භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය භාර ගෙන තිබෙනවා.
එහි සභාපති ආචාර්ය එන්. පී. විජයානන්ද මහතා කියා සිිටියේ ලබන සතිය තුළ තම නිලධාරියෙකු එම ප්‍රදේශයට පිටත් කර යනව බවයි. කෙසේ වෙතත් මෙම භූ කම්පනය පල්ලේකැලේ පිහිටි නිරික්ෂණ මධ්‍යස්ථානයේ ද සටහන්ව තිබේ.
නමුත් එය ප්‍රමාණයෙන් බොහෝ කුඩා නිසා එහි අගයක් සටහන් කිරීමට ප්‍රමාණවත් සංඥා ලැබී නැතැයි විජයානන්ද මහතා පැවසීය. මීට පෙර ද පදියතලාවේ රික්ටර් පරිමාණයේ ඒකක 2.9 ක් ලෙස භූ කම්පනයක් සටහන්ව තිබුණා.