Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

පදියතලාවේ භූ කම්පනය ගැන පරික්‍ෂණ

Share

Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}

පදියතගාවේ ඊයේ අලුයම සිදුවු සුළු භූ කම්නය ගැන පරික්ෂණ පැවැත් වීම භූ විද්යා හා පතල් කැණීම් කාර්යංශය භාර ගෙන තිබෙනවා.

එහි සභාපති ආචාර්ය එන්. පී. විජයානන්ද මහතා කියා සිිටියේ ලබන සතිය තුළ තම නිලධාරියෙකු එම රදේශයට පිටත් කර යනව බවයි. කෙසේ වෙතත් මෙම භූ කම්පනය පල්ලේකැලේ පිහිටි නිරික්ෂණ මධ්යස්ථානයේ සටහන්ව තිබේ.

නමුත් එය රමාණයෙන් බොහෝ කුඩා නිසා එහි අගයක් සටහන් කිරීමට රමාණවත් සංඥා ලැබී නැතැයි විජයානන්ද මහතා පැවසීය. මීට පෙර පදියතලාවේ රික්ටර් පරිමාණයේ ඒකක 2.9 ක් ලෙස භූ කම්පනයක් සටහන්ව තිබුණා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221