
බුත්තල රක්‍ෂිතය නැවතත් ගිනි ගනී.
බුත්තල රක්‍ෂිතයේ රහතන් කන්ද ප‍්‍රදේශයේ ගින්නක් ඇති වී ඇතැයි වාර්තා වනවා. මෙම ගින්න අද පස්වරු 2 ට පමණ හට ගෙන ඇති අතර මේ වන විට එය නිවා දැමීමට පියවර ගෙන ඇති බව මොණරාගල දිස්ත‍්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම වැල්ලවාය වඩිනාහෙලයාය රක්‍ෂිතයේ ද අද දහවල් 12 ට පමණ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වනවා. ගින්න ඉතා සීඝ‍්‍රයෙන් පැතිර යමින් පවතින අතර එය නිවා දැමීමට යුද හමුදාවේ සහය ඉල්ලු බවද මොණරාගල දිස්ත‍්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
Post Categories
Crisis
Heavy showers forecast for several areas
September 30, 2023
Marine Life of Deep Sea in Indian Ocean
May 26, 2023
Leopard dies in Bulathkohupitiya
March 2, 2023
Hazardous health: Jaffna’s growing waste crisis
February 16, 2023
Sri Lanka’s minor tremor posts no danger – NBRO
February 11, 2023