Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

බුත්තල රක්‍ෂිතය නැවතත් ගිනි ගනී.

Share

 
බුත්තල රක්‍ෂිතයේ රහතන් කන්ද ප‍්‍රදේශයේ ගින්නක් ඇති වී ඇතැයි වාර්තා වනවා. මෙම ගින්න අද පස්වරු 2 ට පමණ හට ගෙන ඇති අතර මේ වන විට එය නිවා දැමීමට පියවර ගෙන ඇති බව මොණරාගල දිස්ත‍්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම වැල්ලවාය වඩිනාහෙලයාය රක්‍ෂිතයේ ද අද දහවල් 12 ට පමණ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වනවා. ගින්න ඉතා සීඝ‍්‍රයෙන් පැතිර යමින් පවතින අතර එය නිවා දැමීමට යුද හමුදාවේ සහය ඉල්ලු බවද මොණරාගල දිස්ත‍්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.    


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221