Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

අකුණු අනතුරු ඉහළ යයි

Share

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා අකුණු අනතුරු රැසක් වාර්තා වී තිබෙනවා.

මේ වන විට පුද්ගලයින් 50 කට ආසන්න ප‍්‍රමාණයක් අකුණු අනතුරුවලින් මිය ගොස් තිබෙන අතර මසක කාලයක් තුළ පුද්ගලයින් 8 දෙනෙක් මිය ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසනවා. ජනතාවට අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්‍ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තුව පවසනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221