ප්‍රදේශ කිහිපයක භූ අභ්‍යන්තරයේ කුහර
පසුගිය දා නායයෑම් රැසක් වාර්තා වු මාතලේ ප්‍රදේශ කිහිපයක සිදු කරනු ලැබු පරික්ෂණවලින් අනතරුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් මාතලේ හා තොටගමුව ප්‍රදේශයේ පොළොව අභන්තරයේ භූ කුහර දැකිය හැකි බවට නිගමනය කර තිබෙනවා‘
මේ නිසා ප්‍රදේශයේ ජනතාව කල්පනාකාරී විය යුතු අතර ගොඩනැගිලි සෑදීමේ දී ඒ සඳහා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය ලබා ගැනීම ද අත්‍යාවශය බව අනාවරණය කර තිබෙනවා‘
Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}