අද දිනත් තද වැසි

Share

අද දවස පුරාත් සන්ධ්‍යා කාලයේ හා රාත‍්‍රියෙත් වැසි හෝ දිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මුහුද හා ඒ අවට ප‍්‍රදේශයේ සුළගේ පැයට කිලෝමිටර 20 ක් පමණ විය හැකි බවට අනතුරු අගවනවා.