Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

නුවරඑළියේ ෆයිනස් රක්‍ෂිතයේ ගින්නක්

Share

නුවරඑළිය ප‍්‍රදේශයේ ඊයේ ඇති වු ගින්න ඊයේ මැඩ පැවැත් වුවද එය යළි ව්‍යාප්ත වෙමින් පවතින බව නුවරඑළිය දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඔහු වැඩි දුරටත් මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ මෙය කිසිවෙකු විසින් හෝ හිතා මතා කරන ලද ගිනි තැබීමක් බවයි. මෙලෙස රක්‍ෂිතයන්ට ගිනි තබන පුද්ගලයන්ට එරෙහිව නිතී මගින් කටයුතු කරන බවයි. කෙසේ වෙතත් මෙම ගින්න මේ වන විට මැඩපැවත්වීමට කටයුතු යොදා තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221