දිවයින පුරා වැසි තත්ත්වයේ වර්ධනයක්

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

 

අද දිනය පුරා දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන්ට බලපා ඇති වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය නියුතු නිළධාරීනි ගයනා හෙන්ද්‍රවිතාන මහත්මිය පවසනවා.

ඇය මේ පිළිබඳ අදහස් දක්වමින් වැඩි දුරටත් පවසා සිටියේ ගම්පහ, කොළඹ, ගාල්ල හා මාතර වැනි වෙරළබඩ ප‍්‍රදේශයන්හි ඊයේ දිනයට සාපේක්‍ෂව අද වැඩි වශයෙන් වැසි වර්ධනය විය හැකි බවයි.

එමෙන්ම මෙම කාලගුණ තත්ත්වය ඌව, නැගෙනහිර හා මධ්‍යම පළාත්වලට වැඩි බලපෑමක් එල්ල කළ හැකි අතර දිවයිනට බටහිර හා දකුණු මුහුදේ තැනින් තැන වැසි ඇති වෙන බවත් අනුව සුළගේ වේගය පැයට කිලෝමීටර 50 ඉක්මවිය හැකි යැයි බලාපොරොත්තු වන බවත් ඇය  කියා සිටියා.