ගල්ගමුවේ සියඹලා වැවේ මත්ස්‍යයින් මිය යයි

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

අද උදැසන වන විට ගල්ගමුවේ සියඹලා වැවේ මත්ස්යයින් දහසක් පමණ මිය ගොස් ඇති අතර මෙයට නිශ්චිත හේතුවක් මේ වන විටත් සොයා ගැනීමට බලධාරින්ට හැකියාව ලැබී නැහැ. වැව් ඉවුරේ නැගෙනහිරට වෙන්නට මෙම මිය ගිය මත්ස්යයින් ගොඩ ගසා තිබෙනවා.

 

 

කෙසේ වෙතත් මේ මිය යන මත්ස්යා කොරළි මත්ස් විශේෂය ලෙස සොයා ගෙන තිබෙන අතර මෙය ඇල්ගී විශේෂයකගේ බලපෑම නිසා හෝ වෙනත් කරුණක් නිසා සිදු වේද යන්න පිළිබඳතව දුරටත් පරික්ෂණ සිදු කරන බව පැවසෙනවා.