Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

කාසල්රී ජලාශයට දැවි තෙල් මිශ‍වීමෙන් මත්ස්‍යයින් දහස් ගණනින් විනාශ වෙයි

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

පසුගිය දා කාසල්රී ජලාශය ආසන්නයේ පිහිටා ඇති තේ කර්මාන්ත ශාලාවකින් සිදුවී ඇති දෝෂයක් හේතුවෙන් දැවිතෙල් ලීටර 500 කට අධික රමාණයක් ජලාශයට මිශවී තිබිණි. ජලාශයේ නැගෙනහිර ඉවුර ආශතව අක්කර 2 පමණ භූමි රමාණයක ඝණ තෙල් තට්ටුව මිදී පවතින අතර මේ හේතුවෙන් මේ වන විට ජලාශයේ ඇති සියලූම මත්ස් බීජ විනාශ වන්නට ඇතැයි බලධාරීන් පවසනවා.

මේ නිසා ඉදිරි වර්ෂ 2 කාලය තුළ ජලාශයේ මත්ස්යයින් බෝවීම සිදු විය නොහැකි කරුණක් බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ. කෙසේ වෙතත් මේ වන විට අදාළ තේ කර්මාන්ත ශාලාවට විරුද්ධව අදාළ නිතීමය කටයුතු මධ්යම පරිසර අධිකාරිය විසින් ගෙන ඇති අතර කර්මාන්ත ශාලා හිමියා පවසන්නේ මෙය කඩාකප්පල්කාරී පිරිසකගේ රයාවක් වන අතර වසා තිබුණු දැවි තෙල් නළයෙහි කරාමය කිසියම් පුද්ගලයෙකු විසින් විවෘත කර ඇති බවයි.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221