වලපනේ ගින්නක්

Share

Normal 0 false false false EN-GB X-NONE TA MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වලපනේ රත්නායක පතන නැමති ප‍්‍රදේශයේ මානාකැලයක ගින්නක් හට ගෙන තිබෙනවා.

නුවරඑළිය දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්‍ෂ එරන්ද හේමවර්ධන මහතා කියා සිටියේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියක මෙය හට ගෙන ඇති බවයි. අද උදෑසන 11 ට පමණ මෙය ඇති වී අතර වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා එක් වී ගින්න නිවා දැමීමට කටයුතු යොදමින් සිටින බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.