උණුසුම් කාලගුණ තත්ත්වය තවත් මසක් පුරා
Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
දැනට පවතින දැඩි උෂ්ණ අධික කාලගුණ තත්ත්වය ඉදිරි මසක කාලයක් පුරා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා මේ පිළිබඳ අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ ශ‍්‍රී ලංකාව හරහා උණුසුම් වායු ධාරා හමායාම මෙම පවතින උෂ්ණ අධික තත්ත්වය මුලික හේතුව බවයි.