ගාල්ල තවලම කඳුකර ප‍්‍රදේශයක ගින්නක්

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;} ගාල්ල තවලම කඳුකර ප‍්‍රදේශයේ අද දින ගින්නක් හට ගෙන තිබෙනවා.

ගාල්ල දිස්ති‍්‍රක් ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්‍ෂ කර්නල් අසිත රණසිංහ ප‍්‍රකාශ කර සිටියේ පුලනගේකන්ද කොස්ගහහේනකන්ද ආශ‍්‍රිත වන ගත ප‍්‍රදේශය මෙලෙස ගින්න ඇති වී තිබෙන බවයි.