අලි අනතරු වළක්වන්න ගස් ගැලවීමට සුදානම් වේ.
Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
ගල්ඔය සිට කන්තලේ දක්වා වු දුම්රිය මාර්ගයේ වන අලින්ට සිදුවන අනතුරු අවම කිරිම සඳහා මේ වන විට මාර්ගය දෙපස ගස් ගැලවීමට පියවර ගෙන ඇති බව වනජිවි අමාත්‍යාංශය පවසනවා.
මෙවැනි ස්ථානවලදී පසුගිය කාලය තුළ දී අලීන් කිහිප දෙනෙකුම මිය ගිය අතර ගස් ඉවත් කිරීම තුළින් දුම්රිය රියදුරන්ට දුර තියා මාර්ගය පැහැදිලිව දැක ගැනීමට හැකිවන බැවින් මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබෙනවා.
මීට අමතරව දුම්රිය මාර්ගයේ වේග සීමා පැනවීමට ද බලාපොරොත්තු වන බව වන ජීවි දෙපාර්තමේන්තුව පවසනවා.