Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

මිය ගිය තල්මසෙක් ගොඩ ගසයි

Share

 

දෙහිවල මුහන්දිරම් මාර්ගයේ කෙළවර පිහිටා ඇති වෙරළ තීරයට ඊයේ දිනයේ දී මිය ගිය අඩි 60 ක් පමණ දිගකින් යුක්ත විශාල තල්මසෙකු ගොඩ ගසා ඇත

මෙම තල්මසාගේ සිරුර දැඩි ලෙස නරක් වී ඇති අතර අවට ප‍්‍රදේශය පුරා මෙයින් දුර්ගන්ධයක් නිකුත් වන බවත් වාර්තා වනවාමෙම තල්මසාගේ හිසට දැඩි ලෙස හානි වී ගොස් හිස තැලී පොඩිවී ඇති අයුරු දක්නට ලැබෙන අතර දින ගණනක් මුහුදේ පාවෙමින් තිබී මෙසේ ගොඩ ගසන්නට ඇතැයි සිතිය හැක


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221