ලෙයින් තෙත් වන මහ මුහුදක්
ඩෙන්මාර්කයට අයත් ෆාරෝ දුපත අවට මුහුද සෑම වසරකම එක් දිනයක දී ලෙයින් නැහැ වී යන බව ඔබ දන්නවා ද. එසේ සිදුවන්නේ ගෝත්රික චාරිත්රයක් අනුව සෑම වසරකම නොවැම්බර් මස 22 වන දා ඔවුන් විසින් පවත්වන ලද බිළි පුජාවක් නිසාය.
ඛේදවාචකය වන්නේ එය නොවේ බිල්ලට දෙනු ලබන්නේ කවුරුන් ද යන්නයි. ඔවුන් මෙලෙස මරා දමන්නේ තල්මසුන්ය. මෙම පුජාව සඳහා තල්මසුන් විශාල ප්රමාණයක් කපා කොටා මරා දමන මෙම ප්රජාව තල්මසුන්ගේ රුධිරය අනතුරුව මහ මුහුදට නිදහස් කරනු ඇත. ඩෙන්මාර්කයේ මේ වන විට තල්මසුන් දඩයම් කිරීම තහනම් කර තිබුණත් ෆැරෝ දුපත් වාසින්ගේ මෙම පුජාව නම් තවමත් නොනවත්වා සිදු වන්නක්. මෙය ග්රීනිඩාඩ්රාස් නමින් හදුන්වනු ලබයි.
මුහුදු බොක්කට තල්මසුන් විශාල වශයෙන් කොටු කර ගෙන ඔවුන්ගේ කොදු නාරටිය කපා ලේ මුහුදට ගලා යාමට සලස්වන මිනිසුන් එම මස් සමසේ බෙදා ගනු ලබනවා. එය විකිණිම සපුරා තහනම් බවයි සඳහන් වන්නේ.
Post Categories
Heavy showers forecast for several areas
September 30, 2023
Marine Life of Deep Sea in Indian Ocean
May 26, 2023
Leopard dies in Bulathkohupitiya
March 2, 2023
Hazardous health: Jaffna’s growing waste crisis
February 16, 2023
Sri Lanka’s minor tremor posts no danger – NBRO
February 11, 2023