Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

දිවයින පුරා අකුණු සහිත කාලගුණ තත්ත්වයක්

Share

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}

 

අද දිනයේ දිස්තරික්ක රැසකට අකුණු සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා

බස්නාහිර, සබරගමුව, මධ්යම හා ගාල්ල, මාතර යන දිස්තරික්ක වල අද දිනයේ වැසි සහිත කාලගුණයක් පවතින අතර මෙහිදී අකුණු ඇති විය හැකි බැවින් ජනතාව ආරක්ෂාකාරීව සිටින්නැයි කාර්ය නියුතු කාලගුණ නිලධාරීණි පබෝධනී කරුණාපාල මහත්මිය පවසනවා

එමෙන්ම අද දිනයේ වෙරළබඩ ආශරිත මුහුදු තීරය යම් දුරකට රළු විය හැකි අතර පැයට කිලෝමීටර 70 පමණ සුළගේ වේගයක් පැවතිය හැකි නිසා මුහුදු යන පුද්ගලයින්   පිළිබඳැු සැළකිළිමත් විය යුතු යැයි කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221