සියඹලාණ්ඩුවේ භූ කම්පනය ගැන පරීක්‍ෂණ
ඊයේ පාන්දර 5.30ට පමණ සියඹලාණ්ඩුව ආශ්රිත ප්රදේශ කිහිපයකට භූ කම්පනයක් ඇති ව තිබෙනවා. භූ විද්යා හා පතල් කාර්යාංශයේ ආචාර්ය එන්. පී. විජෙයනන්ද මහතා ප්රකාශ කර සිටියේ මෙය රික්ටර් පරිමාණයේ ඒකක 2.6ක් ලෙස සටහන්ව තිබු බවයි. මෙම භූ කම්පනය මොණරාගල සිට කිලෝමීටර 15 ක් වයඹ දිගින් හට ගෙන තිබෙනවා. මෙය විනාඩියක පමණ කාලයක් තිබු බවයි ප්රදේශවාසින් පවසන්නේ. මේ කම්පනයත් කොටගොඩ හා සියඹලාන්ඩුව ප්රදේශයේ ජනතාව පවසන්නේ මේ හේතුවෙන් තම නිවෙස්වල උළු හා පොළව සෙලවි ගිය බවයි.
කෙසේ වෙතත් මෙම කම්පනය පිළිබඳ විදිමත් පරීක්ෂණයක් පැවැත් වීමට විද්යාඥයෝ පිරිසක් හෙට පිටත් කර යවන බව විජෙයනන්ද මහතා කියා සිටියා.
කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් කපිල දහනායක මහතා කියා සිටියේ මෙවැනි සුළු කම්පන මානව කියා හේතුවෙන් ද ඇති විය හැකි බවයි.
මේ වසර තුළ දී දිවයිනේ ප්රදේශ 5 කින් සුළු භූ කම්පන වාර්තා වී තිබෙනවා.
Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}