Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

සියඹලාණ්ඩුවේ භූ කම්පනය ගැන පරීක්‍ෂණ

Share


ඊයේ පාන්දර 5.30 පමණ සියඹලාණ්ඩුව ආශරිත රදේශ කිහිපයකට භූ කම්පනයක් ඇති තිබෙනවා. භූ විද්යා හා පතල් කාර්යාංශයේ ආචාර්ය එන්. පී. විජෙයනන්ද මහතා රකාශ කර සිටියේ මෙය රික්ටර් පරිමාණයේ ඒකක 2.6ක් ලෙස සටහන්ව තිබු බවයි. මෙම  භූ කම්පනය මොණරාගල සිට කිලෝමීටර 15 ක් වයඹ දිගින් හට ගෙන තිබෙනවා. මෙය විනාඩියක පමණ කාලයක් තිබු බවයි රදේශවාසින් පවසන්නේ. මේ කම්පනයත් කොටගොඩ හා සියඹලාන්ඩුව රදේශයේ ජනතාව පවසන්නේ මේ හේතුවෙන් තම නිවෙස්වල උළු හා පොළව සෙලවි ගිය බවයි.

කෙසේ වෙතත් මෙම කම්පනය පිළිබඳ විදිමත් පරීක්ෂණයක් පැවැත් වීමට විද්යාඥයෝ පිරිසක් හෙට පිටත් කර යවන බව විජෙයනන්ද මහතා කියා සිටියා.

කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් කපිල දහනායක මහතා කියා සිටියේ මෙවැනි සුළු කම්පන මානව කියා හේතුවෙන් ඇති විය හැකි බවයි. 

මේ වසර තුළ දී දිවයිනේ රදේශ 5 කින් සුළු භූ කම්පන වාර්තා වී තිබෙනවා.

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221