Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

අද දිනත් වැසි ප‍්‍රදේශ රැුසක් ජලයෙන් යට වෙයි අද දිනත් දිවයිනේ ප‍්‍රදේශ රැුසකට අධික වැසි ඇති විය හැකි

Share

අද දිනත් දිවයිනේ ප‍්‍රදේශ රැුසකට අධික වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


ඊයේ දිනයේ දී වැඩිම වර්ෂාපතනය සෙවනගල ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර සමහර ප‍්‍රදේශවල ජල ගැලීම් හා නාය යෑම් තත්ත්වයන් ද වාර්තා වී තිබෙනවා.

අධික වර්ෂාවත් සමඟ අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ නිවාස 100 ක් පමණ වලවේ ගඟ පිටාර ගැලීමෙන් ජලයෙන් යට වී ඇති බව වාර්තා වනවා. එමෙන්ම මහනුවර කටුගස්තොට ප‍්‍රදේශයේ නායයෑම් තත්ත්වයක්ද වාර්තා වී තිබෙනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221