
දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක නාය යෑමේ අවධානමක්
මේ දිනවල පවතින අදික වැසි සහිත කාලගුණය තව දුරටත් පැවතුණ හොත් කෑගල්ල, මාතලේ, බදුල්ල හා නුවරඑළිය යන දිස්ත‍්‍රික්කයන් හි ස්ථාන කිහිපයක නාය යෑමේ අවධානමක් පවතින බව කාලගුණ අංශ අණාවරණය කරයි.ඊයේ දිනයේ මාවනැල්ල ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ඇති බව වාර්තා වනවා.
Post Categories
Crisis
Marine Life of Deep Sea in Indian Ocean
May 26, 2023
Leopard dies in Bulathkohupitiya
March 2, 2023
Hazardous health: Jaffna’s growing waste crisis
February 16, 2023
Sri Lanka’s minor tremor posts no danger – NBRO
February 11, 2023
Three Elephants knocked by train accident in Eastern railway line
January 13, 2023