Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

බදුල්ලේ පස් කණ්ඩියක් කඩා වැටෙයි.

Share

බදුල්ල ඌව පරණගම ප‍්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පරණගම පොළිසිය පවසනවා.

 


ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ පස් කන්දට පරණගම මොරගොල්ල වත්ත ප‍්‍රදේශයට පතිත වී ඇති අතර එයින් පුද්ගලයින් දෙදෙනෙක් යට වී ඇති බවයි. එම අවස්ථාවේ දීම එක් අයෙක් මිය ගොස් සිටි අතර අනෙක් පුද්ගලයා රෝගල ගත කර ඇත.

 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221