Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

අකුණු සහිත තද වැසි හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයක

Share

තද අකුණු සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වු බව අපට වාර්තා වනවා. දුම්රිය සංඥා පද්ධතියට අකුණු ගැසීම හේතුවෙන් එය ක‍්‍රියා විරහිත වු අතර මේ නිසා දුම්රිය ධාවනයට අද උදෑසන කාලයේ ප‍්‍රමාද වු බව වාර්තා වනවා.

එමෙන්ම අද උදෑසන සිට කොළඹ නගරයට ඇ හැලූණු වර්ෂාව හේතුවෙන් තුම්මුල්ල හන්දිය හා ඒ අවට ප‍්‍රදේශය ජලයෙන් යට වී ගොස් දැඩි රථ වාහන තදබදයක් පැවතිය බව අප වාර්තාකරුවන් පවසනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221