Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

නඩුකාර කන්ද රක්‍ෂිතයේ ගින්නක්

Share

Normal 0 false false false EN-GB X-NONE TA  

බදුල්ල නඩුකාර කන්ද රක්‍ෂිතයේ අද සවස (31 වන බදාදා) ගින්නක් ඇතිවී තිබෙනවා. මෙම ගින්න රක්‍ෂිතයේ අක්කර 25 ක පමණ භූමියක් පුරා පැතිර ගොස් ඇති බවයි මේ වන විට වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් බදුල්ල දිස්ත‍්‍රික් ගිනි නිවිමේ ඒකකය හා බදුල්ල පොළීසිය එක් වී මේ වන විට ගින්න පාලනයට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා.  


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221