Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

නුවරඑළිය මීදුමෙන් වැසෙයි

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

මධ්‍යම කඳුකරයට මද වැසි සහිත කාලගුණික තත්ත්වයක් ඇති වීමත් සමඟම නුවරඑළිය ප‍්‍රදේශයට දැඩි මීදුම සහිත තත්ත්වයක් ඇතිව තිබෙනවා.

දිවා කාලයේ මෙම තත්ත්වය විටින් විට ඇති වන අතර එය පැයක් හෝ පැය දෙකක කාලයක් පවතින අතර මෙම ඝන මීදුම සහිත තත්ත්වය හේතුවෙන් රථවාහන ධාවනයට ද බොහෝ බාධා එල්ල වී ඇති බව නුවර එළිය ලේකම් ඩි.පි.ජි.කුමාරසිරි මහතා පැවසීය. නිරිත දිග මෝසම් වැසි වර්ධනය වීමත් සමඟ මෙම තත්ත්වය ඇතිව තිබෙන අතර නුවරඑළිය නගරය වෙත පැමිණෙන පිරිස් සුපරික්‍ෂාකාරි ලෙස ගමන් ගන්නා ලෙසත් ලේකම් වරයා පවසා සිටියා.

තවද මේ දිනවල බස්නාහිර,මධ්‍යම හා සබරගමුව යන පළාත්වල මෙන්ම ගාල්ල හා මාතර යන දිස්ත‍්‍රික්කයන්ගේ ද විටින් විට තද වැසි හෝ තරමක වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221