Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

අම්බුළුවාව ගින්නෙන් වැසෙයි

Share

Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin:0in; mso-para-margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:10.0pt; font-family:”Times New Roman”; mso-ansi-language:#0400; mso-fareast-language:#0400; mso-bidi-language:#0400;}

පෙරේදා සවස 3.30 පමණ ඇති වු ගින්නක් ව්‍යාප්ත වී යාමේන් ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව කේන්ද්‍රය අවට කදුයායෙන් අක්කර 300 කට අධික භූමි ප‍්‍රදේශයක් වැනසී ගොස් තිබෙනවායම්කිසි පුද්ගලයෙකු විසින් සිදු කරනු ලැබු ක‍්‍රියාවක් හේතුවෙන් ගින්න ඇති වී ඇතැයි සැක පළකරන අතර මෙම ගින්න නිමා දැමීම සඳහා ගිනි නිවීමේ හමුදාව මෙන්ම ගුවන් හමුදාවේ සහය ඊයේ දිනය පුරා ලැබිණි

1997 වසරේ ජෛව විවිධත්ව කේන්ද්‍රයක් ලෙස නම් කරනු ලැබු අම්බුළුවාව කන්දෙහි නැගෙනහිර හා බටහිර බෑවුම් ආශ‍්‍රත ප‍්‍රදේශය මෙලෙස ගින්නෙන් හානි වී ගොස් තිබෙනවාකුරුදුවත්ත ප‍්‍රදේශයට ආසන්නව මෙය ඇති තිබෙනවාඑමෙන්ම ගින්න හේතුවෙන් ෆයිනස් ගස් සහ ජෛව විවිධත්වයෙන් හෙබි කුඩා පැළැටි රැසක් විනාශ වී ගොස් ඇති බවත් වාර්තා වනවා

මේ වන විට ගින්න ඇති වීමට හේතුවු කරුණු සෙවීම සඳහා කමිටුවක් පත් කර ඇති බවත් වාර්තා වනවා


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221