Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

වව්නියාවට තද සුළඟක්. නිවාස රැසක් විනාශ වෙයි.

Share

 

ඊයේ සවස හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් වව්නියාව, මැණික්ෆාම් සුබ සාධන මධ්‍යස්ථානය ආශ‍්‍රිත ප‍්‍රදේශයට දැඩි හානි එල්ල වී තිබෙනවා. සුළං තත්ත්වයේ බලපෑමෙන් තාවකාලික නිවාස 500 කට පමණ හානි සිදුව ඇති බව වාර්තා වනවා.

සුළං තත්ත්වය නිසා පුද්ගලයින් 15 දෙනෙක් පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් සෙට්ටිකුළම රෝහලට ඇතුළත් කළ බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඇති තිබෙන තත්ත්වය හමුවේ නිවාසවල ජීවත් වන ජනතාව දැඩි අපහසුතාවයන්ට මුහුණ දී ඇතැයි වාර්තා වනවා.

 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221