දිවයින පුරා වැසි සහිත කාලගුණයක් ... අම්බලන්ගොඩට ගංවතුර තත්ත්වයක් ...
Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin:0in; mso-para-margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:10.0pt; font-family:”Times New Roman”; mso-ansi-language:#0400; mso-fareast-language:#0400; mso-bidi-language:#0400;}
මේ දිනවල දිවයින පුරා වැසි සහිත කාලගුණයක් දක්නට ඇති අතර ඊයේ දිනයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් අම්බලන්ගොඩ ඇල්පිටිය – පිටිගල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති අයුරු දක්නට ලැබිණි.
ප‍්රධාන මාර්ගය අඩි 4 ක් පමණ උස් වු ජල ධාරාවකින් පිරි තිබු අතර පැවති ගංවතුර තත්ත්වය නිසා මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට ද බාධා ඇති විය. ගංවතුර හේතුවෙන් අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ මේ වන විට පවුල් 450 ක් පමණ අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ.