ගැඹුරු පීඩන අවපාතය නිසා තව දුරටත් වැසි
බෙංගාලබොක්ක ආශ්රීතව පවතින පීඩන අවපාතය නිසා මේවන විට දිවයිනට තද වැසි ලැබෙමින් පවතිනවා. මෙය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වැඩි වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා
අද අලුයම එය මුලතිව්වලට කිලෝමීටර 250 ක් නුදුරින් පිහිටි අතර මෙම තත්ත්වය නිසා නැගෙනහිර මුහුදේ සුළගේ වේගය පැයට කිලෝමීටර 80 ක් පමණ විය හැකි බවට සැළකෙනවා‘ කෙසේ වෙතත් ජනතාවට ධිවර කටයුතු හා නාවික කටයුතුවලින් බැහැර වී ආරක්ෂාකාරීව සිටිනනැයි කාලගුණ අංශ කියා සිටිනවා‘
Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}