Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

සුළෙඟ් වේගය වැඩිවෙයි.

Share

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිව තිබෙන කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 


අද හෙට සහ ඉදිරි දින කිහිපය පුරා ද මෙම තත්ත්වය වර්ධනය විය හැකි බැවින් කල්පනාකාරිව සිටින්නයි මුහුද අවට ජනතාවට කාලගුණ අංශ පවසනවා.
බොහෝ විට සුළගේ වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර විය හැකි බවත් ධීවර කටයුතුවල නිරතවන්නන් කල්පනාකාරි වන්නැයි ද කාලගුණ අංශ සඳහන් කරනවා.

 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221