Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ජලාශ තුනක් වාන් දමයි.

Share

පසුගිය කාලය පුරාත් අද දවසේත් පැවති වර්ෂාව හේතුවෙන් ජලාශ තුනක් වාන් දැමීමට සිදුවු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ නිසා ඒ අවට ජීවත් වන ජනතාවට කල්පනාකාරීව තම දෛනික කටයුතු කර ගන්නා ලෙසද ඔවුන් සඳහන් කර සිටිනවා.

 

කෙසේ වෙතත් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට දිනයේ ත් තිබිය හැකි බව කාලගුණ අංශ සඳහන් කරනවා.

 


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221